Return Policy
බෙදාහැරීමේ ක්රියාවලිය

අප දිවයිනේ සියලුම ප්රදේශ වලට භාන්ඩ අලෙවි කරනු ලබයි. ඒ වගේම එම ප්රදේශ සදහා ප්රවාහනය කිරිමද සිදුකරයි. ප්රවාහනය සිදුකරන්නේ වෙනත් ආයතනයක් මගිනි.
බෙදාහැරීම සඳහා ඔබගේ ස්ථානය හා ගබඩාවේ භාන්ඩය පවතින තත්ත්වය මත පහත පරිදි සැපයිය හැකිය.

  1. කොළඹ හා කොළඹ අවට - වැඩකරන දින 2-3
  2. දිවයිනේ අනෙකුත් ප්රදේශවලට - වැඩකරන දින 3-5
  3. අපගේ විදේශ (Hong Kong) ගබඩාව හරහා ලබාදෙන භාන්ඩ ඔබ වෙත ලැබීමට වැඩකරන දින 20 - 25 ක කාලයක් ගතවේ.


සමහර අවස්ථාවලදී, බෙදාහැරීමේ ක්රියාවලිය වැඩි කාලයක් ගතවනු ඇති අතර, කලින් කල්තියා දැනුම් දෙනු ලැබේ.

බෙදාහැරීමේ ගාස්තුව
භාන්ඩ බෙදාහැරීම අයකිරීමකින් තොරව හා අයකිරීමක් ඇතුව සිදු කරයු. ඒ පිලිබදව එම භාන්ඩයට අදාලව සදහන් කර ඇත. අප භාන්ඩ ඔබවෙතට එවනු ලබන්නේ වෙනත් ආයතනයක් හරහා වන අතර ඔවුන් සමග සිදු කරන මොනයම්හෝ අමතර සබදතාවයකට අප වග කියනු නොලැබේ.

අප ඔබ වෙත එවූ භාන්ඩය අප වෙත නැවත එවිය යුතුනම්, ඔබ විසින් සියලු ඩ්ලිවරි (බෙදාහැරීම්) වියදම් දැරිය යුතුය.

භාන්ඩ ලැබුනු විට මුදල් ගෙවීම. (Cash On Delivery - COD )
ඇණවුම භාර දී ඇති නියෝජිතයා වෙත ඔවුන්ගේ පිටපතක් ලබා දෙන විට ඔබ එකඟ වන මුදල ගෙවිය යුතුය. තෙවන පාර්ශ්වීය සේවා සපයන්නන් හරහා අප නැව්ගත (delivery) කරන අතර, ඔවුන් වෙත ලබා දෙන මුදල් එකතු කිරීමේ අයිතිය ඇත. නමුත් ඔවුන් සමග සිදු කරන මොනයම්හෝ අමතර සබදතාවයකට අප වග කියනු නොලැබේ.
අප දැනට COD සේවාව ලබාදෙනු ලබන්නෙ කොළඹ හා අවට ඇනවුම් සදහා පමනයි.

භාවිත කළ භාන්ඩ
භාවිතයට නොගත්, හානි නොවූ භාන්ඩ පමනක් අප භාරගනු ලැබේ. ඔබ නැවත අප වෙත යැවීමට අවශ්ය නම් භාණ්ඩ භාවිතා නොකරන්න. ඔබ සියලු මිල ටැග්, නිෂ්පාදිත ඇසුරුම්, ලේබල සහ ඉන්වොයිසිය සමඟ නිෂ්පාදිතය නැවත ලබා ගත යුතුය. ඔබට භාන්ඩය COD (Cash On Delivery) ලෙස ලැබුනි නම් යිතමය මුදා හරින විට ඔබට සැපයුම් ස්ලිප් ඉදිරිපත් කළ හැකිය

හානි සිදුවූ භාන්ඩ හා භාන්ඩ ආපසු එවීම.
Toys.lk හරහා සම්බන්ද වූ ඔබට බෙහෙවින්ම ස්තූති වන අතර, ඔබගේ අත්දැකීම් සතුටුදායක වන බව අපි සහතික කරමු. Toys.lk හි ඔබ සෑම විටම හොඳම නිෂ්පාදන ලබා ගන්නා බවට සහතික කර ගැනීම සඳහා අපි වෙහෙස මහන්සි වී සිටියද, හානිවූ හෝ දෝෂ සහිත අයිතමයක් ලැබුනහොත් එය අප සොයා බලා මාරු කරදීමට වගබලා ගන්නවා ඇත. .
ඇතැම් අවස්ථාවලදී බාහිර ඇසුරුම්වලට හානි විය හැකි බවක් පෙනෙන්නට තිබුණත්, එවැනි නිෂ්පාදන බොහොමයකදී සැබෑ නිෂ්පාදිතය ඉතා හොඳ තත්වයේ පවතී. නමුත් හානිවූ භාන්ඩ ඔබ වෙත ලැබුනි නම් ඒ පිලිබදව 0715447755 හෝ Facebook හරහා අපව දැනුවත් කරන්න. සියලුම දැනුම් දීම් භාන්දය ලැබී පැය 3ක් ඇතුලත ලබාදිය යුතුය. අපව සම්බන්ද කරගැනීමට නොහැකි වුවහොත් ඊ මේල් එකක් මගින් හෝ කෙටි පනිවිඩයකින් දන්වන්න.

අපගේ සාමාන්ය වැඩ කරන වේලාවන් වන්නෙ.
**** සදුදා සිට සිකුරාදා දක්වා 9.00AM - 5.00 PM හා සෙනසුරාදා 9.00 AM - 12.30 PM වේ. *****

Toys.lk වෙතින් මිලදී ගත් භාණ්ඩයක් නැවත ලබා ගැනීම (return/replace) සඳහා පහත සඳහන් ක්රියාවලිය අනුගමනය කරන්න.


  1. 0715447755 / ෆේස්බුක් වෙත පණිවිඩයක් අමතන්න. ඔබේ ඇණවුම් විස්තර ඔබේ ඇණවුම්-හැඳුනුම් අංකය සමඟ ලබා දෙන්න.
  2. අපගේ පාරිභෝගික සේවා නිලධාරිනිය ඔබගේ ආපසු පැමිණීමේ ඉල්ලීම තහවුරු කරනු ඇත.
  3. පාරිභෝගික සේවා නිලධාරියා විසින් භාණ්ඩ ආපසු ලබා ගැනීමේ ක්රියාවලිය පිළිබඳව ඔබට දැනුම් දෙනු ඇත.

භාන්ඩ මාරුකරදීම / ආපසු ගෙවීම

ඔබගේ හුවමාරු ඉල්ලීම Toys.lk විසින් පිළිගනු ලැබේ නම්, අප වෙත එම භාන්ඩය ලැබීමට සලස්සවන්න. ඒ සදහා ඔබට ප්රවාහන සපයන්නෙකු අවශ්ය වන්න්නෙ නම් ඔබ විසින් එම වියදම් දැරිය යුතුය. ආපසු ගෙවීම Toys.lk විසින් පිළිගනු ලැබේ නම්, අප විසින් මුදල් වවුචරය (Store Credit) / බැංකු තැන්පතු මගින් පමනක් ගෙවීම් සිදුකරනු ලබයි. ඔබගේ හුවමාරු ඉල්ලීම පිළිගැනීමෙන් පසු දින 7 ක් ඇතුළත ආපසු ගෙවනු ලැබේ.
ආපසු ගෙවීම කොන්දේසි සහිත වන අතර, ගැණුම්කරුවෙකු විසින් කිසියම් අනිසි භාවිතයකදී නැවත ගෙවීම හෝ වෙනත් භාන්ඩයක් හුවමාරුකර දීම වලක්වාලීමට toys.lk හට අයිතියක් ඇත.

නැවත භාන්ඩ මාරුකරදීම එම භාන්ඩය අපගේ ගබඩාවේ තිබිය යුතුය. ගබඩාවේ භාන්ඩය නොමතිවිට එය නැවත ලබාදීමට කාලයක් ගතවේ.

අවලංගු කිරීම
අපගේ ගබඩාවෙන් ඔබ වෙත යැවීමට පෙර ඔබේ ඇණවුම අවලංගු කළ හැකිය.


*සියලුම ගැනුම් කරුවන් අපගේ නීති හා රෙගුලාසි කියවා බලා ඒවාට යටත් ව මිලදී ගැනීම හා භාන්ඩ මාරුකිරීම් සිදුකල යුතුය.

Featured

Questions? Let's Chat
Help? Message WhatsApp
Sachini
Sales & Support
I'm Online
Chamalki
Sales
I'm Online
Sampath Srimal
Sales & Wholesale
I'm Online